Tuesday, July 14, 2015

සද හැන්ගිලාද...

අනන්තයේ එල්ලෙන
හද ලගින් යන්න
තියපු ගුවන් නාශක ප්‍රහාරයට බියව
හද ගිලුනාද අනන්ත සයුරේ
සිතිජ රේඛාවේ...
කෝ කොහිද.......
ඇයි තවම නැත්තේ කළු ආකාසේ
සද මට කියාපන්
උඹත් බයද සැහැල්ලු ගුවන් යානා වලට

No comments:

Post a Comment