Friday, July 10, 2015

පියකරු වූ පියවුර...

තනපුඩු දික්වනවාට බය සැලුන්කාර අම්මලා මෙය පරිස්සම් කරති..... ගොන් කිරි පොවා පරිණාම ජාලයම අවුල් කර දමා පිරිමියන් සතපවනු පිනිසම..........
හැගීමක් දියරයක් කරවූ ඒ අසිරිමත් අවයවයයි
දරුවකු එය මුව හොවාගත් කලක තරුණයෝ පවා බිම බලා ආචාර කරති.මහ පාරේ වුවද
When a child withe her .its a "mom" to everyone even she nude...

No comments:

Post a Comment