Sunday, January 17, 2016

ඔව් මම සාමකාමියෙක්....

භ්‍රෑණයක්ව
ඇගේ වතුර බෑගය තුල
කරවටක් ගිලී
පෙකනිවැලෙන් එල්ලි
සිටියදීත්
බොහෝ සේ
ආදරය කලා
මම
ඇයට

අඩු වලින් අල්ලා
කර්කෂ වියලි පොලවට
අතහැරිය විටදිත්
බොහො උනුහුම් විය
ඇගේ
නිරුවත් ලමැද
තෙත්ම තෙත් විය

ඇගේ
ආලය
මට මෙන්ම
ඈ වැදු බොහෝ වුන්ට
ඈ නිදිවැදි බොහෝ වුන්ට
බෙදා දුන්නා
අලෝභව

මම
තනිවුනා වරු ගනන්
බුදු මැදුරු තුල
සිද්ධාර්ථ සමග
අක් බඔරු හිසකෙස්
දිගු ඇස් ඇති
ලම්බකර්ණ වංශිකයා
හොරා ගත්තා මගේ හිත
මම ආලය කලා
සිද්ධාර්ථට

මම
සෙව්වා රහසින්ම
රහසග 
සිද්ධාර්ථගේ
උන් සගවලා     
එය
සිවුර අස්සේ
මවා ගනිමින්-සමකලා එය
ගලින් කෙටු
ලොකු ශිව ලිංගෙට
කිරි කලවලින්
නහවමින්
පුසාරියන්ට හොරෙන්
පිරිමැද්දා-පිරිමැදීම් වලින්ම
ගෙවීගිය
ගල් ශිව ලිංගේ

ආයිමත් පාලුව...ආයිමත් හිස්කම..වේදනාව
මම 
බලා උන්නා
නාසරේත්හි ජේසුගෙ
අාරෝහ පරිණාහ 
පිරිමි දේහය
ඇණ ගසා
කුරුසිය මත
මම විදෙව්වා
කුරුසයේ වේදනාව
ජේසුත් එක්ක
මම 
ප්‍රේම කලා
ජේසුට

වැල බලමින්
ජැක් ගසමින්
මතකයන් පිරිපහදු කලා
වැසිකිලියේ
සතියකට වතාවක්..
දෙතුන් දවසකට පාරක්..
දවසගානේ...
දවසකට දෙතුන් වාරයක්....

හිස්ටරික උන්මාදයෙන්
මායා රූප මවමින්
හිනහුනා
උන් එක්ක
කතා කලා තනියෙන්ම
.මා....
..එක්ක..

ඇස් ගිලි ගියා
හකු පාඩ පෑදි
රුවුල් ගස්
ඇදුනා මුහුන පුරාවට

මම
බලා උන්නා
බොහො වේලාවක්
මැස්සන් පවා ඇදුනේ
අශුචි ගොඩවලට
සීතලේ පොලොවේ දිගාවී
බලා උන්නා
මැස්සකු වසන තුරු
රමණයට
එකෙක්ට පස්සේ තවත් එකෙක්
මැස්සො මහ ගොඩක්
ඒ - රමණය
හරිම දිගුයි-වෙහෙසයි මට

ඇස්බැස්ටෝස් වහලේ
රස්නෙන් 
කරවෙලා
උරගෑවා
සිමෙන්ති බිත්තියේ
හයිය‍ 
ඔලුවෙන්
වතාවක්-දෙවතාවක්
කිහිපවිටක් ම

වේදනාවයි
හරිම 
පුපුරු ගහනවා
ඇට මිදුලු පවා
...ඔව්‍...
පිරිමි මට විලිරුදාව
දිගුම දිගු 
ප්‍රසව වේදනාවකට
පස්සේ
තටු ලැබිලා
මං වෙලා
සමනලයෙක්

නිල් පාට
හිර
කොට කලිසම අස්සේ
දගර ගැහුනු
මයිල් වලින් පිරුනු 
උ‍ෙඔ කලවා
බර වෙච්ච
තට්ටං
උ‍ෙඕ

මං තදියමෙන්
උඔ ගැන

සමනල්ලු
අයිති සමනල්ලුන්ට
ඔව්..මම සමකාමියෙක්
ඔව්..මම විකෘතිකයෙක්
පසු ප්‍රකෘති පරපුරක
ආරම්බක විකෘතිකයෙක්
සමනල්ලු
අයිති සමනල්ලුන්ට
ඔව්..මම සමකාමියෙක්

Wednesday, January 6, 2016

රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි )




සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ...
මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා .. 
බෙල්ල ගෙල පිටුපසත් එසේමය ...
පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ...
කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා නොගෙන කොල්ලන්ගේ ඒවයින් උලා කලු ඌ පසු මූන එල්ලා ගනිති ... වැක්ස් සහ වීට් උලති .... එව හරියන්නෙ නැති බව නොදනිති ... කිහිලිනම් සබන් යොදා ලේඩිස් රේසර් එකකින් ස්මූත්ව සේවු කල යුතු බව මෙසේ කියා දෙති ...
බඩ ද වැක්ස් කොරති ... පෙර සේම හුදකලා මයිලෝ උගුල්ලෝවති ... 
කදුලු වැකෙරෙති .. ආයි හූයී ගාති .. ඒත් ගලෝවති ...
සිල්ක් වගේ පුල් ක්ලීන් දිස්නෙ දිස්නේ දිදී තියෙන බඩකට වඩා ලා බන්ඩක්කා බූවක් වගේ නැචුරල් වෙල්වට් ලුක් එක මටනං සෙක්සි බව දැනෙති ... ඒත් දැන් දැන් බුරි වලට මෙහේ කේස් ඇදෙති ... බුරි දැන් සෝබනේට පේන්නට නැතුව කැලෑ වැදී කලු පාටින් ගොඩවෙති
බොහෝ වෙන්ඩ පොස් කාන්තාවන් ප්‍රදර්සනය වන තැන් වල ඇති රෝම දාදුව පමනක් ඇඳ දමති ... අනිත් තැන්වල ගන සැරේට කැලෑව පවතිති ... 

අධි ආරක්සිත කලාපයක් කොර ඇහේ බබාලාට ඇතුල් වෙන්න නොදෙන බුරිද ටික කලකින් වල් වැදී හොරි වෙති ...
ඉතිං අපි චොර වෙති ...

බුරියට පහලින් ප්‍රදේසයද එසේ වෙති .. 

පෙම්වතා , සැමියාගේ ඉල්ලීම පිට මිසක් බොහෝ වුන් එහෙට අත නොතබති ... බොහෝ කාන්තාවන්ගේ වැඩේ කොරන්න පෙම්වතා හෝ සැමියා .. කලින් දිනයේ වරු බාගයක් වෙහෙසී කොඩියක් සිටවා තැබිය යුතු වෙති .

වානරයාගෙන් මානවයාට .. මානවයාගෙන් මනුස්සයාට පරිණාමය වීමේදී .. කැලේ දඩයමේ ගිය ගල් ගුහාවල බිම නිදාගත් සතා මනුස්සයා වීමේදී අනවශ්‍ය බොහෝ ශාරීරික අංග කෙමින් වියැකී ගියත් රෝම දාතුවේ අතීත සහසම්බන්දතාව තවමත් මද වසයෙන් අපි බුක්ති විදිති ... 
ගෙදර සැප ඇදෙ ඒසී රූම් වල නිදියන කාන්තාවො ඔය රෝම දාතුව සේවු කොර වැකස් කොර හෝ මොන මගුලක් කර හෝ ගලවා කපා ඇද උගුල්ලා දැමීමෙන් වඩා ලස්සනටත් සෞඛ්‍ය සම්පන්නවත් පිරිසිදුවටත් හිටිය හැකි වෙති ..

මූනේ පේසල් දමන නංගිලා උක්තේ මයිල් වවති ... කට ස්ටෝබෙරිය වගේ වී එහේ, පහල හරිය පල් පුවක් වගේ වෙති ... ඉතිං රෝම දාතුව ගලවා කපා ඇද උගුල්ලා දමා හරියට මේන් ටේන් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු උක්ය ආක්‍යාත සම්බන්දය පවත්වාගන්නට හැකි වෙති ...

එහෙම වෙන සමහර ගෑනු පිරිමියාගෙ රෝම දාතුවට අකමැති වෙති .. තමන්ගෙ රෝම දාතුව උගුල්ලා දමා පිරිමියාගේ එකද උගුල්ලවා දැමීට සැලසෙති .. විරුද්ධ වෙති .. රැවුල් උගුල්ලවා කොන්ඩ කපා උන් මල් පොන්නයින් බවට පත් කිරීමට වෙහෙසෙති ...

ඒ නම් ,
අනන්තයේ සිට පැමිනි තරු කුමාර බිලින් පයියලාට මුලා වූ පාන්කඩ , කඩි බිත්තර , ටුන් ටුරාටේ සත විසිපහේ චිච්චි කෑලි වෙති ... පිරිමි උන් සමග සිප්පි ඇහිදා , පසුව පිප්පි කොට චුප්ප වෙති .. එකට වැසීමට කැමති නොවෙති ..

ඒවා පිරිමියාගේ පරිණාමිය සාදක බව ගැහැණු දැනගත යුතු වෙති ... පොලවේ හැපී පස් කා ....
පස්සේ උක්ත පොලවේ ගැසිවත් අවුරුදු දාස් ගානක් පරිණාමයේ ගති ලක්සන එක චිච්චියකට නතර කල හැකි නොවෙති ...

එහෙත් සමහර ගැහැනු රෝම දාතුවට කැමති වෙති .. ඒ නියම පිරිමින්ට කැමති ඔරිජිනල් ගැහැනු වෙති . පිරිමි එකට වැසීමට , සම්බන්දතා පවත්වා ගැනීමට කැමති උන් සමග වෙති

ගැහැණු මේවා කියවා බලා තේරුම් ගන්නවානම් අපි සතුටු වෙති ...
නැතිනම් .. ඒත් සතුටු වෙති ... අපි අපේ වර්ගයා බෝ කිරීමට නිකන් සිප්පියක් නොව හොද හයිය සකක් හොයන බැවිනි ... 
සිප්පියේ පිප්පි කොට මරද වැල්ලේදී අපි සකක් සොයා පසුව සක පාරවති ...
සක පාරා ...
ඊට පසු එකට වසති ... 
වර්ගයා බෝ කරති ...
අනිත් ඕක්කොම ටොයින් චූස් .. ලක ප්‍රාරාන්ස් , සීනි බෝල ,පෙපරමීන්ට්, ලවු කතා,

 සුජීව අයියාගෙ හා බස් අජිත් අයියාගේ ලාමක ටිං ටිං බයිස් කෝප් වෙති ...
ඒවාට නොරැවටී වෙසෙනවානම් ලෝකය සුන්දර වෙති ...

සොබාව දහම මනුස්සයා බිහි කරද්දී උවමනාවක් එකක් පමනක් දායාද කරති .. එනම් ජීවය නොනැසී පවත්වා ගැනීමට වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව වෙති .. ඉපදුන ගමන් ඕක කොරන්නට නොහැකි නිසා වැඩීමට ආහාර .. සහ නිසි කලමනාකරනයට නින්ද වශ්‍ය වෙති . මේව සපයා ගැනීම පහසු වීමට රංචු වශයෙන් වෙසෙති .. පසුව සුදුසු ශක්තිමත් සහ කරුවෙක් සහ කාරියක් හොයා වර්ගයා බිහි කොට උන් ලොකු මහත් කොට වල කජ්ජ ගසති ...

මනසින් උසස් වූ පමනට මනු - සතා මේවා අස්සේ වල් බූත ටපලාගෙන පිස්සු කෙලිති ..