Sunday, July 5, 2015

වෙනස් කව්කාරයෝ

ඔවි අපි කවිකාරයො
හැබැයි අපි ගොඩක්
වෙනස් කවිකාරයො
උඹලා කෙල්ලන්ගෙ
වැරදි කියද්දි
අපි ඔවුන්ගෙ ගුණ කිවා 
උබලා ගණිකාවට 
වෙසි කියද්දි
අපි රත්තරං ගැණියක් කිවා
උඹලා පොසතුන් දකිද්දි
අපි දුප්පතුන් දැක්කා
උඹලා ලවි කවි කියද්දි
අපි ලවි වල අද තත්වය කිවා
උඹලා කටිටීය ඒක්ක kfc යනවා කියද්දි
අපි සයිවර් කඩෙන් කන හැටි කිවා
දුප්පතුන් හාමතෙ මිය යන හැටි කිවා
පොෂ් ලොක සැබැ පුස් ගති දකිද්දි
අපි අසරණයන් වෙනුවෙන් හඩ නැගුවා

No comments:

Post a Comment