උඹලත් කෙල්ලො , උඹත් කෙල්ලෙ.!
ක්ලබ් යන්න තරම් සල්ලි තියන
සමාජෙක ඉපදිල විදින සෑපෙන්
ජස්ටින් බීබර් කසාද බෑදගෙන
ඌත් එක්ක පවුල් කන්න තරම්
හීන දකින උබලත් කෙල්ලො,
සමාජෙක ඉපදිල විදින සෑපෙන්
ජස්ටින් බීබර් කසාද බෑදගෙන
ඌත් එක්ක පවුල් කන්න තරම්
හීන දකින උබලත් කෙල්ලො,
ජීවිතෙන් එහාට වැහි වැටෙන
යක්ෂ ඇස් ඉගිකරන
සුවිසල් නගරයක
ගිණියම් වන ආත්මය
දහසක් එළිය ළග
මහා අන්ධකාරයක් දැනෙන මට
කේතලය රගන නැටුමට
කැහැ කැහැ ලිප ගාව
අම්මා පොරබදන අරගලය
පාන්දර සැනසුමක් ගෙනෙන
අපේ ගෙදරට තවත් මතකයි
යෝධයෙක් වන් අප්පච්චි
දිරච්ව අත්තකට
පය තිබ්බ කරුමයට
යෝධයොත් අඩන්න ඇති
අද වගේ දුක් බරයි එදත්
චූටි මල්ලි දගකාර
කොල්ලො එක්කල රවුම් ගැහිල්ල
නන්ගිනම් හරිම අහින්සකී
පවුලට හිනාවක් කැන්දන
කැම්පස් හීන දකින කෙල්ලට
කීයක් හරි යවනව ඉක්මනටම
සිහින මවමින්
අවෙ කොළඹට
ජීවිතේ දියවෙන්නෙ ජුකී මැෂිමට
බෝඩිමට දියවුනාම ඒ සොච්චම
යවන්නෙ මොනවද අම්මට
පෙම්සිත උදුරගත්
මෝට සයිකල් අනන්ගයා හැම තැනම
ගෑණුකම එළිදැක්ක
ගිලිහුන ඉක්මන
තවත් සිහින මවනව ඇති
රෑ නින්දෙ නොඉදුල්කමකට
මේ පළමු රාත්‍රිය
මුදා හැරියා පෙරදාක
කාම අග්නිය
ඇස් අගට කදුලු කොයිද
හදවතක දුක සිදලයි මේ ආවෙ
ආත්මයම සින්නකල සමාජයක
තවත් ඉතින් කුමක් රකින්නද
නන්නාදුනන කයකට යටවෙවි
ලිගුවකින් කාසි පොම්ප කරන්නේ
අම්මගෙ කදුලු පිහින්න
එලිවෙන තුරාවට ටාගට්
කවර් කරන්නට තව කීදෙනෙක්
ඕනෙමද පවුල ගොඩගන්නට
ලොවට හොරෙන් පවුලක් නඩත්තු කරන
උඹත් කෙල්ලෙ
යක්ෂ ඇස් ඉගිකරන
සුවිසල් නගරයක
ගිණියම් වන ආත්මය
දහසක් එළිය ළග
මහා අන්ධකාරයක් දැනෙන මට
කේතලය රගන නැටුමට
කැහැ කැහැ ලිප ගාව
අම්මා පොරබදන අරගලය
පාන්දර සැනසුමක් ගෙනෙන
අපේ ගෙදරට තවත් මතකයි
යෝධයෙක් වන් අප්පච්චි
දිරච්ව අත්තකට
පය තිබ්බ කරුමයට
යෝධයොත් අඩන්න ඇති
අද වගේ දුක් බරයි එදත්
චූටි මල්ලි දගකාර
කොල්ලො එක්කල රවුම් ගැහිල්ල
නන්ගිනම් හරිම අහින්සකී
පවුලට හිනාවක් කැන්දන
කැම්පස් හීන දකින කෙල්ලට
කීයක් හරි යවනව ඉක්මනටම
සිහින මවමින්
අවෙ කොළඹට
ජීවිතේ දියවෙන්නෙ ජුකී මැෂිමට
බෝඩිමට දියවුනාම ඒ සොච්චම
යවන්නෙ මොනවද අම්මට
පෙම්සිත උදුරගත්
මෝට සයිකල් අනන්ගයා හැම තැනම
ගෑණුකම එළිදැක්ක
ගිලිහුන ඉක්මන
තවත් සිහින මවනව ඇති
රෑ නින්දෙ නොඉදුල්කමකට
මේ පළමු රාත්‍රිය
මුදා හැරියා පෙරදාක
කාම අග්නිය
ඇස් අගට කදුලු කොයිද
හදවතක දුක සිදලයි මේ ආවෙ
ආත්මයම සින්නකල සමාජයක
තවත් ඉතින් කුමක් රකින්නද
නන්නාදුනන කයකට යටවෙවි
ලිගුවකින් කාසි පොම්ප කරන්නේ
අම්මගෙ කදුලු පිහින්න
එලිවෙන තුරාවට ටාගට්
කවර් කරන්නට තව කීදෙනෙක්
ඕනෙමද පවුල ගොඩගන්නට
ලොවට හොරෙන් පවුලක් නඩත්තු කරන
උඹත් කෙල්ලෙ
No comments:
Post a Comment