Sunday, July 12, 2015

කඩුවක් හොයාගෙන....

කොහෙන් හරි කඩුවක් හොයාගෙන


කොටමු හොද කෙසෙල් ගහකට..


කොහොමද හරි ලේසියෙන් කැපෙනකොට තියෙන 
ආතල් එක..


ඉදල හිටලවත් කොටාල බලමු
කලු ගලකට..


කොටල බලමු සරුවාංගෙම දෙදුරන 
දෙදරිල්ල...
හැබෙයි ඔය ඔක්කොමටම වඩා හොදයි


කඩුවෙන් කොටාගමු ඔලුවටම...


කැපෙන පැත්තෙන් නම් නෙමෙයි
අනිත් පැත්තෙන්....

No comments:

Post a Comment