Saturday, November 14, 2015

Sex නම් ගල් යුගය හොදයි....

 එක
පුංචි වැඩී
මගේ එකට
දැනෙන්නෙ නැහැ
ගිණි කූරත්
පුංචි තමයි
ලොකු පෙට්ටියට
හිරට නොදැනේ
ගත්ත ගමන්
එලියට ඇද
ගසල දමයි
සුළු මොහොතයි
සද්දෙ හොදයි
සටස් හඩයි
එළිය ටිකයි
උණු...සුමයි
සුළු මොහොතයි
විසික් කරයි
ගිණි කූරේ
වැඩේ නිමයි
අපෙ පවුලත්
එහෙම තමයි
සුළු මොහොතයි
වැඩේ නිමයි
ගල් අතුල්ලා
පොඩ්ඩ පොඩ්ඩ
කල් මරලා
ගත්ත ගින්න
සැපම තමයි
රස නියමයි
සදා කල්ම
සැපය වඩයි
සෝඩා බෝතලය කැඩුවා සේ, සුළු මොහොතක රසය විදින, ගිණි කූරු ලිංගිකත්වය වෙනුවට
ගල් යුගයේ ගල් අතුල්ලා කල් මරා ගන්නා සැපවත් ගින්නට
ගරු කරන්න

Tuesday, September 22, 2015

මහත්වරුනි....

අහන්!!!

ඕ. අයි. සී මහත්තයට වඩා
වැඩිපුර මම අයිති
ඔය මහත්තරුන්ට
ඌ පිනට කෙලවපු ජඩයාය

අම්මේ හෙට 
ගුරු දෙගුරු රැස්වීම…

නා නා විදියේ 
ලොකු ලොකු වැදගත්
පියවරු හිටියත් උඹට
නම දෙන්න ඉන්නේ
මං විතරක්ම කරුමෙට

පරක්කුයි 
ඕ. අයි.සී මහත්තයෝ
යන්න ඕන එකට ඉස්කෝලෙට
කොල්ලා ඇති බලාගෙන

වල් බැල්ලී
උඹ මටද බෑ කිව්වේ..
උඹ අද යන්නේ
ඉස්කෝලෙ නෙමෙයි
හිරගෙදර…

මගේ මහත්වරුනි!!!

අසන් මේ අවනඩුව
ඇප අරන් එන්නේ කවුරුන් ද
ඇපත් නැති ජීවිතේ හට..

අම්මේ..
පොලීසියේ ලොක්කගේ පුතා
මම වගේමලු..
එකම මූණලු..

කිව්වා රැස්සීමේදී
නක්කලේට හිනා වීලා
නිමලා නැන්දා 
අල්ලපු ගෙදර...

මමත් හිනා වීලා 
නක්කලේට,
ඔව් ඒ අපේ තාත්තා
අම්මට කෙලවනවා ඇති
පොලීසියේ ඉඳගෙනම
කිව්වා කට ඇද කර
මූණ රතුවෙන්න...

Monday, September 7, 2015

ගණිකාවන්ද මනුෂ්‍යයෝය 2...

ම කතාව පටන් ගන්නම් රට ගියපු තැන ඉදලා

පොඩි කාලේ විස්තර වලින්ම පටන් ගන්න බැරිද

ඒවා වැඩක් නැහැ මෙතනින් තමයි මගේ කතාව පටන් ගන්නේ

හ්ම්ම් කියන්නකෝ ඔයා කැමති තැනක ඉදන් මම අහගෙන ඉන්නම් . කොහෙද රට

සවුදි

ඉතින්

එහෙට ගිහින් වැඩි කාලයක් මට ඉන්න ලැබුනේ නැහැ. මම කරපු වැරද්දක් මාට්ටු වෙලා මට එහෙදී හිරේ යන්න සිද්ද උනා. දඩුවම අවුරුදු දෙකක්

ඒ මොනවා කරන්න ගිහින්ද? ඔය දැන් කරන ජොබ් එකමද?

නැහැ ඒක අහන්න එපා

හරි හරි ඔයා කතාව කියන්න කෝ

එයාලා මාව මුලින්ම ගෙනිහින් දැම්මේ පොලව යට තිබුණු අදුරු කාමරේකට. දරාගන්න බැරි තරමට රස්නෙයි. හුලන් පොදක් වදින්නේ නැහැ ආසාවකට. ඒක භාරව හිටියේ සුද්දෙකුයි මුස්ලිම් එකෙකුයි.

ඉතින්

මාව එතනට ගෙනල්ලා පැයක් දෙකක් ඇතුලත අර මුස්ලිම් මිනිහා මාව හොයාගෙන ආවා. ඌ මාව එක්කගෙන ගියා අර සුද්දා ගාවට. ඌ ඉංග්‍රීසියෙන් මොන මොනවද වගයක් ඇහුවා. මට ඉතින් ඉංග්‍රීසි බැහැ නේ. ඒ නිසා ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නැහැ. අන්තිමට අර මුස්ලිම් කාරයා මට ඌ කියපු ටික පැහැදිලි කරලා දුන්නා

මොනවද කියලා තියෙන්නේ

ඌ මුලින්ම අහලා තියෙන්නේ මම තවම වර්ජින්ද කියලා. අනික මගේ දඩුවම අඩු කරගන්න එයාල කියන ඕන දෙයක් කරන්න මම කැමතිද කියලා. ඒ වෙනකොට මට අවුරුදු 18 යි. මොන දේ කලත් ඒ වෙනකොටත් මම වර්ජින්. ඒ හිටපු ටිකට මට ඒ හිටපු අපායේ ඉන්න එක එපා වෙලා හිටියේ. ඒ අපායේ ඉන්න කාලය අඩු කරගන්න කරන්න බැරි දෙයක් මට තිබ්බේ නැහැ. මම කිව්වා දඩුවම අඩු කරනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැමතියි කියලා.
උන් දෙන්නම මාව විනාස කළා. ඒ විතරක් නෙවෙයි මුළු බන්දනාගාරේම ඉන්න හැම එකාවම සනසන්නත් මට සිද්ද උනා

ඉතින් දඩුවම අඩු උනාද?

මොන පිස්සුද? ඒක උන්ගේ බොරුවක්. උන් මට දීපු දඩුවම් ගැන මට ඔයාට කියන්න බැහැ.

මෙච්චර කතාවක් කිව්ව එකේ ඒ ටිකත් කියන්න මම අහගෙන ඉන්නම්

 පිළිගන්නවාද මුළු බන්ධනාගාරේම ටොයිලට් ටික දිවෙන් සුද්ද කරන්න උනා කිව්වොත්

මොකක් ඔයා දිවෙන් ටොයිලට් සුද්ද කළා??

හ්ම්ම්, ඒ ගිනි ගහන අව්වේ කස පාර කනවට වඩා දිවෙන් ටොයිලට් සුද්ද කරන එක ලේසියි. මම ඒක කළා. මම එහෙම කරන හැටි උන් වීඩියෝ කළා..

ඇති ඇති ඒ කතාව ඔය හොදටම ඇති, කොහොමද ඔයා ලංකාවට ආවේ එතකොට

ඒ අවුරුදු දෙකම ගෙවිලා ගියේ ඒ විදියට. පස්සේ උන් මාව ලංකාවට එව්වා. අතේ සතයක් නැහැ මම මෙහෙ ඇවිල්ලා රස්සාවල් හෙව්වා. හම්බ උනේ නැහැ. පස්සේ දවසක් පත්තරේක දැක්කා මසාජ් ක්ලින්ක් එකකට ගැහැණු ළමයි ගන්නවා කියලා. මම ගියා. එයාල මාව ගත්තා

ඉතින්

ටික දවසකින් එයාල කිව්වා මෙතන මසාජ් වලට අමතරව සෙක්ස් පැත්තත් තියෙනවා කියලා මට තව මොනවා නැති වෙන්නද? මම කැමති උනා

තවමත් එතනද වැඩ

නැහැ මම දැන් කාගේවත් ලග වැඩ කරන්නේ නැහැ. සැප ඉල්ලන පිරිමි අපිව හොයාගෙන එනවා. අපි සර්විස් එක දෙනවා

තනියෙන් ඔහොම ඔය වැඩේ කරන කොට පොලිසියට එහෙම මාට්ටු වෙන්නේ නැද්ද?

ඔය වැඩේ කලාම හිරේ දාල ඉතුරු වැඩ කරන්නේ සවුදියේ. මෙහෙ පොලිසියේ එකාට ඕනේ එක්කෝ සල්ලි, නැත්තම් ෆ්‍රී ෂොට් එකක්. නිතිය පිටින් දාලා මුන් එක්කෝ ආතල් එක ගන්නවා. නැත්තම් සල්ලි ගන්නවා.

ඒක ඉතින් කොහෙත් එහෙම තමයි නේ. බලය තියෙනවානම් ඕන දෙයක් කරන්න පුළුවන්.

බලය ..
ඔයා දන්නවාද මෙහෙ හිටපු එක ඇමති කෙනෙකුගේ පුතෙක් කාලෙකට කලින් මාව හොයාගෙන ආවා. මිනිහා ඒ කාලෙත් ගෑනුන්ගෙන් සැප ගන්න මාර ආසයි. තාමත් එහෙමයි. දැන් එයා චන්දෙන් දිනලා. එයාට දීලා තියෙන්නේ කාන්තා කටයුතු ඇමතිකමක් ලු

ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට ඒක දීලා වැඩක් නැහැ නේ

ඔව් ඉතින් බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි

ඔයාට ඉතින් හැමදාමත් එක එක මිනිස්සු එක්ක ඔය විදියට ඉදලා එපා වෙන්නේ නැද්ද?

මමත් ඉස්කෝලේ යන කාලේදී නම් හීනෙන්වත් හිතුවේ නැහැ මගේ අනාගතේ මෙහෙම ගෙවිලා යයි කියලා. ඒත් දැන් මගේ රස්සාව මේක. මම මේකට කැමතියි. මේවා කරන එකෙන් මටත් සතුටක් ලැබෙනවා. අපි එක්ක ඉන්න කෙනත් සැපක් ගන්නවා. කවුරු මොනවා කිව්වත් රස්සාවට කැමැත්තක් නැත්තම් ඒ රස්සාව කෙනෙකුට කාලයක් කරගෙන ඉන්න බැහැ. මගේ රස්සාවට මම ආදරෙයි. මම පුළුවන් කාලයක් මේක කරනවා.

ඉතින් අර ඔයාගේ කාන්තා කටයුතු ඇමතිට කියලා ඕක නීතිගත කර ගන්නවාකෝ

ඇත්තටම එහෙම දෙයක් වෙනවා නම් මම ගොඩාක් කැමතියි. මොකද අපි මේ රස්සාව කලාට ඔය ලෝකෙට හොරෙන් අපි එක්ක ඉන්න මහත්තුරුම අපේ ළමයින්ට කතා කරන්නේ ' !@#@ ගේ පුතාල කියලා. මේ රස්සාව කරන්නේ අපි. එත් බැනුම් අහන්නේ කිසි වරදක් නොකරපු අහිංසක දරු පැටවූ.

හ්ම්ම්, ඒක ඇත්ත. දැන් ඔයාට හැමදාමත් මේක කරන්න බැහැ නේ. ඊට පස්සේ ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ


ඊට පස්සෙද? ඊට පස්සේ කරන්නේ ඉතින් පුළුවන් කාලේදී හම්බ කරගත්ත ඒවා වියදම් කරන එකනේ

ඔයා සල්ලි මොකද ඊළගට කරන්නේ මොනවද කියල ඇහුවාම මතක් උනේ. මම අද ළමයෙක් වඩාගෙන ආව හිගන ගෑනු මනුස්සයෙකුට රු 1000 ක් දුන්නා. ඒ ළමයාගේ මුණ දැක්කාම මට පවු කියලා හිතුනා හලෝ.

ඔව් ඉතින් හැමදාමත් හම්බ කරලම මොකටද? හම්බ කරපු ඒවා වියදම් කරන්නත් ඕන නේ

ඔයා දන්නවද වැඩක්

ඔයා කිව්වේ නැහැ නේ ඉතින් දැනගන්න

ගිය සතියේ මට අපේ ඉස්කෝලේ අපිට උගන්නපු සර් කෙනෙක් හම්බ උනා

ඉතින්

එයා මාත් එක්ක කතා කළා. දැන් මොනවද කරන්නේ ඇහුවා. මම ඇත්තම කිව්වා සර්ට. සර් මම ඉන්න තැනත් අහගත්තා.

ඉතින්

මට ෂුවර් අනිවාර්යයෙන් සර් මාව හොයාගෙන එනවා.

....................................................................................................................................................................

හායි

ඔන්න මම ඔයාගේ කතාව ලියන්න පටන් ගත්තා.

කෝ කොහෙද?

මගේ බ්ලොග් එකේ

කෝ මටත් පෙන්නන්න

මෙන්න ලින්ක් එක

හ්ම්ම් ඔයා නියමෙට ඒ කතාව ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියලා මටත් පෙන්නන්න

මම ලියලා ලින්ක් එක එවන්නම්

ඔයා දන්නවද වැඩක්

මම එදා කිව්වේ අර සර්

ඉතින් එයා මාව හොයාගෙන ආවා අද. මම එදා කිව්වා නේ සර් එනවම තමයි කියලා.

ඉතින්

එයා මට කාලෙකට ඉස්සර උගන්නපු සර්. මට තවමත් හරි පුදුමයි ,  ඒ වගේ ගොඩක් ඉගනගත්ත කෙනෙක්, ඒ වගේම කාලෙකට කලින් මට උගන්නපු මගේම සර් එක්ක මට අද එහෙම එකට ඉන්න ලැබුනා කියන්නේ මට තවමත් හීනයක් වගෙයි....................
 
...............................................................................................................................................................

මේක කලින් පොස්ට් එක කියවගෙන යද්දී ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුනු විදියේ පිරිමියාගේ අසාධාරණයට ලක්වූ කාන්තාවකගේ ශෝකාලාපයක් නොවෙන්න පුළුවන්. තව අතකින් හැම පැත්තකින්ම එහෙම අසාධාරණයට ලක්වුනු කාන්තාවක් ගැන වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් පොස්ට් එක දවස් ගානක් තිස්සේ ටික ටික කියපු ලොකු කතාවක් බොහොම සරලව ලියන්න ගත්තු උත්සාහයක් පමණයි. එකිනෙකා ප්‍රශ්නය දිහා බලන විදිය අනුව විවිධ අදහස් ලැබෙයි. මේ කතාව පිලිබදවත් තීරණය කියවන ඔබ සැමට භාරයි .....

Thursday, September 3, 2015

ගණිකාවන්ද මනුෂ්‍යයෝය....

හායි කොහොමද ඉතින්

හොදින් ඉන්නවා

බරටම වැඩ වගේ

එහෙමටම වැඩක් නැහැ ඇයි එහෙම අහන්නේ?

වැඩි කතා බහක් නැහැ නේ

ඉතින් කියන්න මොනවද වෙන්න ඕනේ

ඔයාට මොනවද ඕනේ. කැමති දෙයක් තියෙනවා අපි ලග

මොනවද තියෙනවා කිව්වේ

බලන්න මගේ ප්‍රොෆයිල් එක



හ්ම්ම්

මොනවද තියෙන සර්විස්

ඔයිල් මසාජ්, ක්‍රිම් මසාජ්

තව

සෙක්ස් ඕන නම් ඒවත්

හ්ම්ම්

කොහොමද ඕක වෙන්නේ

කැමති තැනක් කියන්න මම එන්නම් වැඩි ගානක් නැහැ පැයට 1000 යි.

.
.
.
.
හායි

හලෝ කොහොමද

දැක්කම හායි කියනවා. ඔයාලට ඉතින් අපිව මතක නැහැ නේ

එහෙම අමතක වෙනවද ඔයාව

ඒක නෙවෙයි, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

අහන්න

පිරිමි ඇයි @#@ මේ තරම් කැමති

ඔයාල වගේ අයත් ජිවත් වෙන්න ඕන නිසා

ඒ කිව්වේ

පිරිමි ඔයාලට #@#2 නැත්තම් කොහොමද ඔයාල ජිවත් වෙන්නේ

හ්ම්ම් එකත් ඇත්ත තමයී
.
.
.
.
හායි

මොකද අද පෝය දවසෙත් නිවාඩුවක් නැද්ද

නැහැ අද තමයි ගොඩක් වැඩ තිබුනේ. නිවාඩු දවසනේ අද 8 දෙනෙක්
එක්ක ගියා.


මදි නැද්ද

මදි නම් තමයි. එත් ඇගට අමාරුයි

මේ පෝය දවසෙත් ඕකම කරන්නේ පන්සලකට ගිහින් පිනක් කරගන්නවකෝ අද වත්

පිරිමි කියන්නේ මහා ආත්මාර්ථකාමී ජාතියක්, අපිත් එක්ක කරන්න ඕන ඒවා ඔක්කොම කරලා දැන් කියනවා පන්සල් ගිහින් පින් කරන්නලු, අනේ මගේ කට

උඹලා ඉස්සර පව් කරපු නිසා තමයි අද ඔහොම හැම එකා එක්කම යන්න වෙලා තියෙන්නේ. පිරිමි පින් කරලා තියෙන නිසා තමයි සැප ගන්න කියලා උඹලව අරන් යන්නේ. ඕකෙන් ලබන ආත්මේ හරි ගැලවෙන්න තමයි මම දැන්වත් පින් කරන්න කියලා කිව්වේ

හ්ම්ම් ඔයා හරි, මම මහා පව් කාරියක් තමයි. ඔයා මේකේ මොනවා හරි එකක් ලියනවා නේද? මම මගේ ඇත්තම කතාව කියන්නම් ඔයා ලියන්න. අපිට උන දේවල් තව කෙනෙකුට සිද්ද නොවෙන්න ඔයා මගේ කතාව ලියන්න. ඒක කියවලා එක කෙල්ලෙක් හරි බේරෙනවා නම් ඒක ලොකු දෙයක්....

දින කිහිපයක් තිස්සේ බුකියෙන් පැවසු ඇගේ කතාව ළඟදීම ......  

Thursday, August 27, 2015

විශ්වාසය සමග නිදි වැදීම....


වැඩි වියක් නොවූ ඒ මුහුණ මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.

අපැහැදිලි සියුමැලි හඬින් ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත් ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා.

අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.

නොපිපි කැකුළු වෙත
ලියමි සෙනෙහසින්
බඹරු දෙබරු ගැන
සමනලයින් ගැන
නොදත් නුඹට
ලියමි සෙනෙහසින්........

නමක් නොමැති නවාතැනක
දොරගුලු ලා රොන් ඉල්ලන
වන බඹරුන් ඇත
සමනලයින් ඇත......

සියුම් ඇසක් නුඹට හොරෙන්
සඟව තබා රොනට වඩින
සමනලයින් ඇත
වන බඹරුන් ඇත.....

Monday, August 24, 2015

අපි අධෝමුඛයේ වැස්ලින් ගා සූදානමින් සිටිමු /plzzz(18+)

හරි දැන් අපිට සනීපය. රාජ පාක්ෂික නොවූ හෙයින් එකල අප දේශද්‍රෝහීන්ය. ඉතින් අපි මෛත්‍රී කලෙමු. සැබෑ වෙනසක් සිදුවන තුරු දත කට මැදගෙන බලා සිටියෙමු. වෙනස සිදුවෙමින් පවතී දැන් අපේ කට, මුඛ ස්ංසර්ගයට ඉතාම සුදුසුය. අප මුව අයා සිටින විට ඉස්සර හොරු නොහොත් දැන් මහත් වරු මගෙත් කටේ රුවා ගන්න යැයි කියන්නේ, කින්ඩි සිනාවෙනි, එහා පැත්තෙන් මෙහා පැත්තට පනින විටත් උන්ට රෙදි තිබුනේ නැති නිසා වැඩේ මහ අමාරුද නැත. එන කොට උන් ආවේම ප්‍රානවත් ශිශ්ණ සහිතව වීම මෛත්‍රී කිරීමට කරුණකි. මහජනතාවනි අපි ඔවුන්ට වැඩි ආතල් එකක් දෙමු. ශිශ්ණ පමණක් නොව බෝල ද ලෙවකා සන්ත්ර්පණය කරමු...
                  ශිරන්ති බණ්ඩාරනායක මැතිනියට දෝශාභියෝගය ගෙනාවේ පවිත්‍රාය. ඊට ත්‍යගය වශයෙන් අපූරුවට කරගෙන ගිය විදුලිබල අමාත්‍යංශය පාටලීගෙන් උදුරා පවිත්‍රාට ලැබුනේ යැයි අපි ඒකාලේ දැනගෙන සිටියෙමු. අද අපිට සනීපය. පාටලී දැන් පවිත්‍රාට කරද්දී ඇයට කෙඳිරි ගැවෙනවා ඇති. පාටලිගේ දා බිඳු අඳේ තාලයට පැද්දෙන ඇගේ පයෝදර මතට වැටී විසිරී යයි. පාටලීගේ කෙල වලින් පවිත්‍රාගේ තෙත් වූ පයෝදර තුඩු දිලිසෙනා සැටි පෙනෙනවිට ශා..... අපට පෙනෙන මේ නිල් චිත්‍ර පටයෙන් මත්ව ජනතාව ස්වයංවින්දනය ලබති. චන්ද්‍රිකා කුමාරතුන්ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් ඔවුනොවුන්ගේ තොල් පටවල් ලෙවකමින් සිටී මුලින් තිබුනේ සමලිංගික සේයාවක් උනත් නිරුවතින් පැමිණි ඇස්. බී. දිසනායක  චන්ද්‍රිකාවත්  හිරුණිකාවත් නිරුවත් කලේ කැමැත්තෙනි.. මෙවර හිරුණිකා මේ රටේ ගැහැණිය නිරුවත්කලා යැයි කෑමොර දුන්නේ නැත. ඒ වෙනුවට දෙදෙනාම තර‍ඟෙට ඇස්. බී ගේ ඒක කටේ රුවා ගනිති. ටිකකින් ඇස්. බී , හිරුණිකාගේ අතනට දිවෙන් කරන විට  චන්ද්‍රිකා යටින් ඔලුව දමා ඇස්. බී ගේ ඒක කටේ රුවා ගනී. මේ තවත් නිල් චිත්‍ර පටයකි. අපූරුය.  ජනතාවනි අපි ස්වයංවින්දනය ලබමු...
                  දැන් අපට හොරු අල්ලනවා කියූ ජෝන් අමරතුන්ගත් රන්ජන් රාමනායකලා තිරයේ නැත. හීලෑ නැතුව නිදාගත්තාම ‍රැට මට හීන පෙනේ. ඒවාද අපුරුය. බිකිණිය ඇඳගත් රන්ජාට ඉස්සර හොරු නොහොත් දැන් මහත් වරු කලවා වල කරති. රන්ජාද කලවා ලං කරන් උඩුබැලි ව නිදාගෙන එන එන මහත්වරුන්ට වැඩි ආතල් එකක් දෙන්නට තොල් ලොවයි. උදේට හිනා නවත්ත ගන්න බොහෝ අමාරුය. ජනතාවනි! අපි සිනා වන්නේ අපිටමය. මේ අපිම කරගත් අපහාසයකි. ජනතාවනි, දැන් අපව නිරුවත් කර හමාරය. අපි අධෝමුඛයේ වැස්ලින් ගා සූදානමින් සිටිමු.  ඉස්සර හොරු නොහොත් දැන් මහත් වරු එකිනෙකා අපේ යහනට එන්න පෝලිමේ සිටිති. රනිල් වික්‍රමසිහත් මෛත්‍රී සිරිසේනත් අපේම කාමරය අසල ටිකට් කඩනවා ඇති.  සනීපයි නේද?
                         ඇයි.... තව කවිත් ඕනෙද?

Sunday, August 16, 2015

කදුල

ස්ක්‍රීන්නෙක 

බොඳවෙලා 
බොඳවෙලා ගිහින් 

අන්තිමේ දී 

කම්මුල දිගේ 

රස්නෙට
 පහළට 
පහළටම ඇවිත් 

වැටුණා 

කීබෝඩ් එකට 


Tuesday, August 11, 2015

නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම


මට මතකයිද මංදා
පසුකරපු පෙම්වතුන් ගණන
උන් මට ඇතුල්වුණ වාර
උත්සාහයක යෙදෙමින්
අතීත ස්මරණයක
එකින් එක
පාස් කර කර
ජීවිතේ දිගු දුරක
ඇවිල්ලත් මං අද තනියම

ඔන්න එක සැරයක්
ඒකනම් මතකයි හොඳට
පළමු පෙම්වතා හින්දම
වරකපල පැත්තෙ පොඩි ඇලක
කාටවත් නොපෙණෙන මුල්ලක
නෑවා වතුරෙ නට නට
දිය බුං එක්ක හාදු හුවමාරුව
හිතලේ වෙව්ල වෙව්ලම

මැදපු නැති අළුත් කොන්ක්‍රීට් ගෙබිමක
පිටේ රළු සිමෙන්තිය ඇණි ඇණිම
ඔහුගෙ බර මගේ ඇඟ මත
උණු කෙළ අහුරක රසය
මගේ කට තුළ....

තව දවසක් සොරබොර පෙනෙන මානයක
පුංචි කුටියක් වෙන් කරගෙන අපිටම
පළමු රැය වෙන්න ඇති එහෙම මම හිටිය
වින්දා එළි වෙනකම්ම එහි රසය

මුහුදු හුළං වැදෙන මානයක තව දවසක
දෙවැන්නාගේ අතින් ඇදගෙන
බෑම කියද්දී වැල්ලෙ උඩ පැන පැන
රඟපු රැඟිල්ලක තරම වැලි කෙලියක

රැයක් ගෙව්වා ඔහු එක්ක එක ඇඳක
රතු පාට ලයිට් එළියක් දල්වගෙන
එපා වුණා මුළු ලෝකෙම
හනිදිපත් රුදාවයි මුළු ඇඟම කකියවන

මතක විදිහට සිනමා හලක ඊළඟ හමුව
තුන් පැත්තක් වැහුණු පෙට්ටියක
ජීවිතේටම ලබපු උණුහුම්ම ස්පර්ෂය
අනේ මංද වචනත් නැහැ කියන්න

තවත් දවසක පිට්ටනියෙ නා ගහ යට
ලං වෙද්දිම හාදුවක් දෙන්න අඩ අඳුරෙම
ඒ මේ කවුරුවත් නෙවේ වෙනමම කෙනෙක් ඔන්න
හැඟණා මට කිසි හැඟීමක් නැති බව

දැන් අවුරුදු ගණනක් ඒ හැම එකක්ම
පහු කරන් ඇවිත් තව මතක ඇති නැති ගණනක
හමුවෙනවට හමුවෙනව විතරක්ම නෙවෙයි
පොඩි පහේ රහකුත් ලබන්න හින්දම
හිතෙනව තව තව උන් මොන මොන විදිහද බලන්න
ලියන්න ඇති ඇති නොකිය මදි මදිය කියන්නම
නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම

Wednesday, July 29, 2015

නයිට් ක්ලබ් සහ සංස්කෘතිය...





මෙම විචාරය මිනිස් වෙසින් සිටිනා හරක් සඳහා නොවන බවත්, විචාර බුද්ධියක් ඇති මිනිසුන් සඳහා පමනක් බවත්, තරමක් දිගු ලිපියක් බැවින් කියවීමට ඉවසීම ඇති අය සඳහා පමනක් වන බවත් කරුනාවෙන් සලකන්න.


ලංකාවේ සහ අනිකුත් දකුනු ආසියාතික රටවල කාන්තාවට සලකන්නේ දේවත්වයෙන් යැය් මහා පඬියන් කියනවා මම අසා ඇත්තෙමි. නමුත් යමක් කමක් තේරෙන්නට පටන් ගත් කල සිට මට ඇති වූ ගැටලුව නම් සමාජයේ දකින්නට ඇත්තේ මීට පරස්පර විරෝදී තත්වයක් වීමයි.


බොහෝ අයට අනුව ලංකාවේ ඇත්තේ සිංහල බොදු සංස්කෘතියකි(මගේ මතය නොව). එම නිසාම මෙම සිංහල සංස්කෘතියට අයිති මිනිසුන් කාන්තාවට සලකන්නේ කෙසේදැය් බලමු.පැහැදිලිව කිවහොත් අප සමාජයේ මිනිසුන් තුල, විශේශයෙන්ම පිරිමින් කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අමුතුම තේරුම් ගන්නට අපහසු ආකල්පයකි. මෙය වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට හැකිවන්නේ විවිධ ජීවන රටාවන්ට හුරුවූ කාන්තාවන් කෙරෙහි සිංහල බොදු සංස්කෘතියේ යැය් මිනිසුන් දක්වන ප්‍රතිචාර හරහාය.


අද කාලයේ ප්‍රසිද්ධ මාතෘකාවකින්ම කතාව ආරම්භ කරමු. Night club එහෙමත් නැතිනම් රාත්‍රී සමාජ ආශ්‍රය කොට ගත් ජීවන රටාවකට හුරු වූ සමාජ කොට්ටාශයක් අපේ රටේ ඇත.තේරෙන භාශාවෙන් කිවහොත් මිනිස්සු තමන්ගේ මුදල් වැය කොට මෙවැනි ස්ථාන වලට යන්නේ fun එකක් ගැනීමටය. එවැනි තැනකට යන කාන්තාවක් ගැන ඔය කියනා මහා ලොකු සිංහල බොදු සංස්කෘතියට අයිති මධ්‍යමපාන්තික තරුනයෙකුට හෝ නාකියෙකුට පවසන්න, සාමාන්‍යයෙන් පිලිතුර වන්නේ " තු නොදකින් ඕකුන් මහ බඩු නෙ, සංස්කෘතිය කනව" නැත්තන් "ඇත්තටම මේ රටට මොනා වෙලාද , කාලකන්නි හැත්ත, මුන්ට අම්මල තාත්තල නැද්ද මන්ද". කාරනය පැහැදිලිය, අපගේ සමාජයේ සාමාන්‍යයෙන් පවතින මතය මෙයය්. මොවුනට අනුව සමාජ ශාලවකට යන සියලුම කාන්තාවෝ බඩුය, ශිශ්ට විදියට කිව්වොත් ගනිකාවෝය, උන්ට හැදියාවක් නැත. ජීවිතයට night club එකකට පය ගසා නැතත් මොවුන්ගෙන් night club වල වෙන්නෙ මොනවාදැය් ඇසුවොත් පොතක් ලියන්නට තරම් කරුනු අසා ගත ඇත. උන්ට අනුව night club වලට යන හැම එකාම යන්නේ ඇති පදම් මත් පැන් පානය කොට අහු වෙන එකෙක් එක්ක බුදිය ගැනීමටය. ඇත්තටම මේවා මනස්ගාතය, තමාට ජීවත් විය නොහැකි සුපිරි ජීවිතයක් ගත කරනා මිනිසුන් ගැන මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයය් කියාගන්නා අයට ඇත්තේ පුදුම ඉරිසියාවක් සහ කේන්තියක්ය. එම නිසා හිතින් මනස් ගාත මවා ගෙන සල්ලි නැතත් අපෙ චරිතෙ හොන්දය් කියා සිත සනසා ගැනීමට ඔවුන් හරි කැමතිය. නමුත් පරස්පරවිරෝධී තාවක් ඇත.


ඔවුන්ට අනුව night club ගිහින් බිව්වොත් මහා අපරාධයකි, උන් හැදියාවක් නැති උන්ය. නමුත් ඔය සිල්වත් මධ්‍යපාන්තික සමාජයේ අයද යාලුවො එක්ක සෙට් වේ ගෑනිගෙන් ඔම්ලට් එක හදාගෙන ඇදගෙන වැටෙන තරමට බිව්වත් උන් හොන්ද මිනිස්සුය.
night club එකකදී කෙල්ලෙක් කොල්ලාව සිප ගත්තොත් ඇය බඩුවකි. නමුත් ගෝල්ෆේස් එකේ කුඩ යට සිටින කපල් අහින්සකය, පොලිසියෙන් අල්ලාගත්තොත් අනේ අපොය් නිදහසේ ලව් කරන්නවත් නැති හැටි කියා කියනව මම ඕන තරම් අසා ඇත. night club යන තරුනිය දිහාත් මධ්‍යමපාන්තික තරුනිය දිහාත් දෙවිදියකට බලන්නේ ඇයි? මෙයින් පැහැදිලි වන්නේ මේ මිනිස්සු මහා දෙබිඩ්ඩො කියා නෙමෙය්ද.


සමාජයේ තව කතාබහට ලක්වෙන කාරනාවක් වන්නේ කාන්තාවගේ ඇඳුමය. සිංහල බොදු සංස්කෘතියේ කියාගන්නන්ට පහල වන්නේ අසාමාන්‍යය මට්ටමේ සිත්ය. දනහිසෙන් උඩට කෙල්ලෙක් ඇඳුමක් ඇන්දොත් ඔවුන්ට ඇය බඩුවකි. short shorts අන්දින කෙල්ලෝ වල්ය, උන වෛශ්‍යාවෝය, උන් සිංහල සංස්කෘතිය කාබාසිනියා කරය්. කතා කරන්නේ ඉංග්‍රීසි නම් උන් පොශ් වෙන්නට හදන අම්ම අප්ප නැති උන්ය. කාන්තාවක් දැක්ක ගමන් උප්පැන්න සහතිකේ සිට විස්තර පැවසීමට මෙම සිල්වත් මිනිසුන්ට ඇති හැකියාව විශ්මය දනවන සුලුය. මම දන්නා තරමින් වෛශ්‍යාවක් යනු මුදලට මිනිසුන් සමග ලිංගිකව එක්වන්නන්ය. එසේනම් මෙම මිනිසුන් සිතන්නේ දනහිසට ඉහලින් ඇඳුමක් අදින හැම කාන්තාවම ලිංගිකව එක්වන්නට සූදානම් ව සිටින්නන් බව නොවේද. මොවුන් මෙවැනි මනස්ගාත හිතේ පුරෝගත් දූපත් මානසික රෝගයෙන් පෙලෙන්නෝය. ලොකුම විහිලුව වන්නේ කොටට අන්දින කෙල්ලෙක් දැක්ක ගමන් වඩාත් මල පනින්නේ ඔය සංස්කෘතියෙන් පැවත එන පිරිමින්ට වීමය්. මොවුන් සම ලිංගික්යෝද ?. මොකද සමලිංගික නොවන පිරිමිනම් කාන්තා සිරුර දැකීමට කැමති වීමය්. නමුත් ඇත්ත කාරනයම් රහසේ මොවුන් එවැනි තරුනියන් ගැන සිහින මවය්. ඔවුන් කියනා විදියටම පොශ් කෙල්ලෙක් සමඟ ජීවිතයට සම්බන්ධතාවයක් පැවතීමට ඔවුන්ට නොහැකි බව ඔවුන් දනී, එවැනි තරුනියන් ඔවුන්ව පඩයක තරමටවත් මායිම් කරන්නේ නැති බව දන්නා නිසා බොරුවට සංස්කෘතිය සහ ආගම ඉස්සරහට දමා තුල කකෑරෙන ඉරිසියාව සහ වෛරය පිටකරගනී. එයින් සිදු වන්නේ නිර්මල බුදු දහම පිලිබඳ අනිකුන් තුල වැරදි ආකල්පයක් මතු වීම පමනි.


ඔවුන්ට අනුව Beauty pageant එකකට කාන්තාවක් සහභාගී උවවොත් ඇය එසේ කරන්නේ වලත්ත කම නිසාය . උන් බඩුය. කාලයකට පෙර දෙරන මිස් ශ්‍රීලංකා ආරම්භ කල විට දෙරනට මඩ ගැහුවෝය. සංස්කෘතිය විනාස කරතැය් චෝදනා කලේය. නමුත් කාන්තාවක් තමන්ගේ ඇඟ පෙන්නූ විට ඔය මහා සංස්කෘතිය විනාශ වන්නේ කෙසේදැය් එකෙක්වත් හරියට පැහැදිලි නොකරය්. bikini එකක් ඇන්ද පමනින් ගැහැනියක් ගනිකාවක් වන්නේ කොහොමදැය් පැහැදිලි කිරීමට එකෙක්ටවත් නොහැකිය. ඔවුනට ඇත්තේ පැහැදිලි ඉරිසියාවය් මීටත් වඩා හාස්යකය ජනක වන්නේ මහා ධර්ම දර, මාහාචාර්ය වරුන් යැය් කියාගන්නා පොරවල් මාධ්‍යයට ඇවිත් කියන කතාය. ස්වාධීන පචනාලිකාවේ විකාශය වන එක්තරා බෞද්ධ යැය් කියාගන්න සංවාද ශීලී වැඩසටහනකට නිතර සහභාගී වන මහාචාර්ය වරයකු සිටී. ඔහුට අනුව සමාජයේ සියලු කාන්තාවෝ ඔහුගේ දියනිවරුය(පුහ් මාරය් ආහ් ).


ඔහුට අනුව අපගේ දියනි වරුන් හොඳ දියනි වරු වීමට නම් හිසේ සිට දෙපතුල දක්වා ආවරනය වී තිබිය යුතුය. ගායක ගායීකාවන්ගේ නලු නිලියන්ගේ පෝස්ටර් බිත්තියේ ගසා ගැනීම නොකල යුතුය. එය මහ පොලොව නුහුලන අපරාධ‍යකි. ලස්සන ඇඳුම් නොඇඳිය යුතුය, පිරිසිඳු සිංහල කතා කල යුතුය, music video වල නොසිටිය යුතුය. එසේ නම් මේ පුද්ගලයාට අනුව නියම සිංහල බෞද්ධ කාන්තාවක් යනු හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කරගත්, ඉංග්‍රීසි ගීත වෙනුවට අමරදේව මහතාගේ ගීත අසන, වැරහැලි අඳින, සිංහල පමනක් කතා කරන කාන්තාවෝය. ඔය ටික කරන හැම තරුනියම අති පිරිසිඳු නිර්මල සිංහල බෞද්ධ කාන්තාවෝය. අනේ මෙහෙමත් මිනුම් දඬු.නමුත් ඔය ටික ත්‍රිපිටකයේ සන්දහන් වන්නේ කොතනැදය් මම නොදනී. මේ සියලු කාරනා වලින් පැහැදිලි වන්නේ අපේ රට තුල ඇති දූපත් මානසිකත්වයය්.


ඔය කියනා මධ්‍යමපාන්තික තරුනයෝ කුඩා කල සිට දෙම්ව්පියන් විසින් සංස්කෘතික සහ ව්කෘති වූ ආගමික මතවාද පොවා මානසික ලෙඩුන් බවට පත්කොට ඇත. ලිංගිකත්වය ගැන අංශුමාත්රයක් නොදන්නා තොත්ත බබාල පිරිසක් බිහි කොට ඇත. ඉතින් ඔවුන්ට කෙල්ලෙක් ගේ කකුල් දෙකක් දැකීමත් මහා මැජික් එකකි. උන්ට මිනිස් ශරීරය හරි අමුතු එකකි. එවිට ඔවුන් මේ මොකක්ද යකෝ මේ අමුතු මෙව්ව එක යැය් සිතා සිහිය විකල් කර ගනී. කවදාවත් නොලැබෙන දෙයක් බව නොදන්නා නිසා හිතේ ඉරිසියාව ඇති කරගනී. ඉරිසියාව වෛරයට පෙරලගනී. නිකන් දොඩවන්නට ගියහොත් පිස්සෙක් යය් සිතන නිසා බොරුවට සංස්කෘතිය ආගම කනවා යැය් චෝදනා කොට හිතේ තිබෙන ඉච්ඦාබංගත්වය පිටකරගනී. කොතරම් ඔවැනි කාන්තාවන්ට මඩ ගැහුවත් හොර රහසේ අසබ්‍යය චිත්‍රපටි බලය්. කොතරම් අසබ්‍යය චිත්‍රපට් බලනවාද කියතොත් අවසානයේදී රජයට වෙබ් අඩවි තහනම් කිරීමටද සිදුවිය. පේනව නේද දෙබිඩ්ඩන්ගෙ තරම.


මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකාරිය night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත. බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.


අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

Tuesday, July 28, 2015

නෙලුම් කුලුන පාමුල සිට.....


බේරේ වැව අද්දරින්
ඉහල අහසට නැගුනු
සංවර්ධනයේ පුරුෂ ලිංගය
බදාගන අඬනවා ඉකිබිඳ 
කාලෙකට ඉස්සර 
කන්‍යාභාවය සිඳගත්
කොළඹ අහස.
සිංහාසනෙන් බැස යන
මහරජු ගේ දුක්බර
විලාසය දැක.

සුරතාන්තයට පෙර මැලවුනු
ආසියාවේ ආඩම්බරය! 
බලා සිටියා දුකින්
ඇදෙන විට දකුණු දිග්බාගෙට
කිරුල, කඩු කස්තාන ගිලිහුණ
රජු රැගත් දඬුමොණරය.

හාත් පස පැතිරුණු
නොහොඹිනා නිසංසල කම
ජයග්‍රහණයකැයි කියන්නේ කෙලෙස
පරාජිතයින් ගේ ලෙයින්
බේරේ වැව රතු වුනේ නැති කොට

රජු පැරදුනා තමයි
කලගුණ නොදත්,
බහුතරේ සුළුතරය ට
සුළුතරේ බහුතරය
අධෝභාගය පෑ නිසා
නොමිලේ ම 

වළා කන්‍යා පටල
ඉරාගන අහස විනිවිද
ඉහල නැගි ලිඟු හකුලන 
නෂ්ටකාමයේ කතිරෙන්
රජුන් පලවා හැර තෙපි
අහිමි කරගත්තේ කැමැත්තෙන්
සංවර්ධනයේ සුරතාන්තයයි
සුරතාන්තයේ ප්‍රමෝදයයි 

"කිමද විප්ලවයකින් ඇති සරණය
නැතොත් පොදුවේ බෙදා රමණය "
'සාද්' ඇහුවා මතකද 
(ප්‍රංශ වැසියන් ගෙන් නෙවෙයි.)
සංවර්ධනයට සින්න වුනු 
ජෝන් ද සිල්වා රඟහලේ දී 
තොපෙන් යටගිය දවසක. 

හිතට එන දේ බිණින්න ට
ලියන්නට, සිතුවමට නගනට
නිදහසක් කුමකට ද තෙපි හට
සොරා ගෙන ඇති බැවින් 
දැනටම 
විප්ලවේ රතු පාට සිහිනය.

නිදි වදින විට පවා ඉඳ හිට
රජු බලා සිටී නම් නේද හොඳ?

ගිගුම් දෙන්නට බලාගන
පුපුරා පුපුරා සිටිය අහසට
කෝචෝක් සිනා පාමින්
ෆෙලිකන් කුරුල්ලෙකු වැසුවා
පිපෙන්නට පමාවන
නෙලුම් කුලුනේ
පොහොට්ටුව මත.

Monday, July 27, 2015

රමණයත් අහිමි හිමි...


දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට

Sunday, July 26, 2015

පුස්ස පම්බාලන්කාරය...





ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.
අපේ ගැහැනු තමුන් කොච්චර තමුන් තුල ලිංගිකමය හැඟීම් පහල උනත් ඒවා ලෝකෙට පෙන්නන්න බයයි.ලෝකයා තමුන් ගැන වැරදියට හිතයි කියලා හිතන නිසා.ඇත්තටම අපේ සමාජෙ එහෙම තමයි.පිරිමින්ට ඕනෙ තරම් රාගික වෙන්න, ලිංගිකත්වය ගැන කතා කරන්න පුළුවන් උනත් (එහෙම නොවුනොත් තමා පිරිමි කොන් වෙන්නේ ) ගැහැනුන්ට එහෙම වෙන්න අයිතියක් දීලා නෑ.ඒක ඒ අයට තහනම්.මේ හේතුව නිසා ගැහැනු තමන්ගේ ආශාවල් වගේම හැඟීමුත් හංගන්න පුරුදු වෙනවා.සමහර වෙලාවට තමුන්ගේ ස්වාමි පුරුෂයාගෙනුත්!!!

නමුත් දැන් ක්‍රමයෙන් කාන්තාවන් තමුන්ගේ ලිංගික අයිතිය සහ සිය අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න පටන් අරන්.ඉල්පී පෙනුනු සිය අංගෝපාංග ගැන ලැජ්ජා උනු ගෑනු දැන් ඒවා ගැන ආඩම්බර වෙන්ඩ පටන් අරං.මීට කලිං මේ විදිහට ඇති ප්‍රධාන අවයවය ගැන කතා කළානෙ.අද කියන්ඩ යන්නේ කාන්තා පශ්චාත්භාගය ගැන.

අතීත කවියා ගෑනු පස්ස ගැනත් නොසෑහෙන්ඩ කියලා තියෙනවා.පූර්ණ කුම්භයකට හෙවත් පිරුණු කළයකට, පළලින් කරත්ත රෝදයකටත් වගේම විශාල පුලින තලාවකට හෙවත් වැලි තලාවකටත් මේ පස්ස උපමා කරලා තියෙනවා.මේ පස්ස කැපී පෙනෙන්න නම් කුඩා උදරයක් තිබිය යුතු නිසා (දෘෂ්ඨි මායා ) මන්දෝදරීලාත් ඒකාලයේ අගය කිරීම්වලට ලක්වෙලා තියෙනවා.

සිවුපා සංචරණය කළ අපේ පූර්වජයින් දෙපාවත් වීම සඳහා සිරුර සෘජු කරගනිද්දී පස්සා ප්‍රදේශය සාදන 'ග්ලූටියස් මැක්සිමස්' නම් පේෂිය පසු පසට නෙරා යාම නිසා අපිට සාපේක්ෂකව විශාල පස්සක් ලැබී තියෙනවා.කාන්තාවන්ගේ මේදය තැන්පත් වීම නිසාත් පළල් ශ්‍රෝණි අස්ථි පැවතීමත් නිසා පස්ස තවත් විශාලවයි පේන්නෙ.

කාන්තා පස්ස කියන්නේ දෘෂ්ඨිමය ලිංගික උත්තේජනයක් සපයන අවයවයක්.මේ ගැන ඉතිං පන්ති යන කාලේ ඉස්කෝලේ යන කාලේ බස් හෝල්ට්වල සහ කඩවල රස්තියාදු ගහපු කොල්ලන්ටනං කියලා දෙන්ඩ ඕනේ නෑ.ඒවා අගය කිරීම, ඒවා විචාරයට ලක් කිරීම, හොඳ සාධක වගේම නරක සාධකත් එකී නරක සාධක අඩුකර ගැනීමට කළයුතු ප්‍රථිකර්ම පවා කෙල්ලෙක් දැකපු ගමන් කොල්ලො උන් උන් අතර කතා වෙනවා.

කෙල්ලොත් මේ බව හොඳට දන්නවා.ඒක පැහැදිලි වෙන්නේ මේ බොහොම සීරුවට ඇවිදගෙන එන කෙල්ලො මොක්කු හරි කොල්ලො ටිකක් 'ආ නංගී හා...හා.... හැඩයි ආ......' කියලා කියපු ගමං පස්ස පද්දන්ඩ පටන් ගන්න එකෙන්.මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.සැකනං ඔයාලව පහුකරගෙන යන කෙල්ලෙක්ට ඔය විදිහට මොනවා හරි කියලා බලන්ඩ.පස්සට ඒ ඈයෝ මොකද කරන්නේ කියලා. (මෙහිදී සිදුවිය හැකි හදිසි අනතුරු ආපදා කිසිවකට කතුවරයා වගකියනු නොලැබේ.) අනික ඔය 'කැට් වෝක්' එහෙම නැත්තං 'බිළාල ගමන' පුරුදු වෙන්නෙත් ඕක හොඳට ලතාවට පද්දලා යන්ඩනෙ.

ගෑනු පස්ස මේ විදිහට ලිංගික උත්තේජනයක් සපයන එක තරමක් ගැටළු සහගතයි නේද?ඒකට හේතුව මේකයි.විශාල පස්සක් කියන්නේ ශ්‍රෝණි අස්ථිත් පළල් කියන එකයි.ශ්‍රෝණි අස්ථි පළල් උනාම දරුවෙක් ප්‍රසූත කරන්න පහසුයි.ඒකනේ පිරිමින්ට වඩා ගැහැනු පස්ස විශාල වෙන්නෙ.දරුවෙක් බිහිවෙන මාර්ගය කුඩා උනොත් ප්‍රසූතියේදී දරුවා හිර වීම නිසා දරුවාගේ වගේම අම්මාගෙත් ජීවිත අනතුරට ලක් වෙන්න පුළුවන්.

ඒ නිසා පරිණාමිකව පිරිමින්ට උරුම වෙලා තියෙනවා ලොකු පස්සවල් සහිත ගැහැනුන් වෙත විශේෂ ඇල්මක්.මෙහෙම විශාල පස්සවල්වලට කැමති නැති සහ තුනී ලෑලි සංස්ථාවේ නිශ්පාදනවලට ප්‍රිය කරන ඈයොත් ටිකක් ඉන්නවා.ඒවා ඉතිං අපගමන විදිහට තමයි සළකන්න වෙන්නෙ.ඒ වගේම විශාල දෑවැද්දක නිශේධ බලය විශාල පස්සකට ඇති ඇල්ම අභිබවා ගියා වෙන්නත් පුළුවන්.


ඉස්සර අපේ රටේ ගෑනු උදවිය 'හෙරලි' හෙවත් කොස්වල ඇති පස්ස වර්ධනය කිරීමේ ගුණය දැනගෙන හිටියා.ඒ විතරක් යෑ ඒ අය ඔය හොඳට මිරිස් ගලේ ඇඹරීම, මෝල්ගහෙන් පිටි කෙටීම වගේ එදිනෙදා කටයුතු කරපු නිසා අමතර ව්‍යායාමයක් නැතුවම පස්ස ලොකු උනා වගේම බඩත් අඩු උනා.එතකොට පිරිමි ආකර්ශනය කරගන්ඩ පුළුවං පස්සවල් ඒ ඇත්තන්ට ලැබුණා.ඔය කොච්චරවත් කතා තියෙන්නේ කෝරළේ මහත්තුරු, ආරච්චිරාළලා තමුංගේ ගෙදර සැපට හැදිච්චි අඹු සිඟිත්තෝ ගණන් නොගෙන ඔය වැඩට ඉන්න ගෑනු උදවිය පස්සෙම ගියා කියලා.ඕකයි රහස.

කාලේ වෙනස් වෙනකොට මේ දේවලුත් වෙනස් උනා.බ්ලෙන්ඩර් එකේ පැය ගාණක් පිටි කෙටුවත් පස්ස හැදෙන්නෑනෙ.ඒ වගේම බඩ අඩුවෙන්නෙත් නෑ.අනික අපේ ගෑනු ඕවට ව්‍යායාම එහෙම කරන්ඩත් කැමති නෑනෙ.මොකද ඒවා වෙහෙසකරයි නේ.ඔන්න කොණ්ඩේ කෙළිං කරනවා වගේ රූපලාවන්‍ය වැඩවලටනං හා.මොක්ද ඉතිං ඒවයෙ තියෙන්නේ ඉඳං ඉන්ඩ නොවැ.කිසි මහන්සියක් නෑ.සල්ලි යන්නෙත් කොල්ලගෙං හරි ස්වාමි පුරුසයාගෙන් හරි නෙ.අඩි උස සපත්තු දැමීමේ අරමුණත් ඔය පස්ස උළුප්පා පෙන්වීම තමයි.ඒත් ඉතිං ඔය බස් එකේ කෝච්චියේ යන අපේ රටේ බහුතරයක් ගෑනු පරාණ ඕවා දාන්ඩ බයයි.ඒවා දාගෙන කෙල්ලෙක් ආවොත් පිරිමි ඒ අයගේ ළඟ ඉන්නෙවත් නෑනෙ.


ඉතිං මේ ඔක්කොටම විසඳුමක් විදිහට පුරාණ සිංහල කෙමක් මම හොයාගත්තා. 'පුස්ස පම්බාලංකාරය' කියන පැරණි පුස්කොළ පොතේ තමයි මේ බව සඳහන් වෙන්නේ.


මුළින්ම ඔබේ වර්ථමාන පස්සේ පරිමාව මැනගන්න ඕනේ.මේ සඳහා තරල විස්ථාපන ක්‍රමය තමයි පාවිච්චි කරන්ඩ ඕනෙ.ඔය පහළ රූපයේ තියෙන විදිහට එක විශාල හිස් භාජනයක් ගන්න (හරස්කඩ වර්ගඵලය වැඩි විය යුතුය.).ඊට පස්සේ ඒක ඇතුලෙන් තවත් භාජනයක් තියලා ඇතුලෙන් තියපු භාජනයේ කට ළඟටම වතුර පුරවන්න.ඕනෑම දියර වර්ගයක් යොදා ගත හැකි නමුත් ජලය වඩා යෝග්‍ය වේ.මෙහිදී යටින් ඇති අනෙක් භාජයට වතුර පිරීම වැළැක්විය යුතුය.



ඉන්පසු ඇතුලේ ඇති භාජනය නොසෙල්වෙන සේ අල්ලාගන්න ඔබේ සහකරුට පවසා ප්‍රවේසමෙන් වතුර කැලැත්තෙන්නේ නැතිවන සේ ක්‍රමයෙන් ඔබේ පස්ස වතුර භාජනයේ ගිල්වන්න.මෙහිදී ඔබගේ සහකරුට ඔබගේ පස්ස නිසිපරිදි වතුරේ ගිල්වෙන බව බලන්නැයි පැවසිය යුතුය.පස්ස පමණක් වතුරේ ගිල්විය යුතු අතර පිට හෝ කකුල් වතුරේ ගිලුනොත් ගණනය කිරීමේ දෝශ ඇතිවේ.තවද පස්ස වැඩිපුර ගිළුනහොත් පරීක්ෂණය නැවත සිදුකළ යුතු අතර පස්ස නැවත ඉස්සීමෙන් පළක් නොවේ.


ඉන්පසු ඔබ ප්‍රවේසමෙන් භාජනයෙන් ඉවතට පස්ස ගත යුතුය,මෙහිදීද වතුර කැළැත්තීමක් සිදු නොවන සේ ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.දැන් පිටත භාජනයට එකතු වී ඇති ජල පරිමාව ලීටර්වලින් මැන ගන්න.ඉන්පසු සුළු ගණනය කිරීමක් අවශ්‍ය වේ.



ජලය පරිමාව X ඔබේ බර /( ඔබේ උස X ඔබේ උස ) + ඔබ වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන පරිමාව (ලීටර්වලින් )






මෙම සූත්‍රය මගින් ඔබට යම් අගයක් ලැබේවි.එම අගයට සමාන බරක් මයික්‍රෝ ග්‍රෑම්වලින් 'යීස්ට්' කිරාගෙන නින්දට පෙර පස්ස මැද බෙදුමට දමන්න.පසුවදා උදේට ඔබ පැතූ ප්‍රමාණයටම පස්ස පිපී ඇති බව ඔබට දැකගන්න ලැබේවි.

Saturday, July 25, 2015

ජුන්ඩා ලොකු කිරීම.......

ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.

කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්‍රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.



පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.

මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.

ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.




කෙසේ නමුත් ඔබේ කළිං ජුංඩා ඔබේ සිරුරට සවි වී තිබූ අයුරුන්ම අළුත් ජුංඩා ඔබේ සිරුරට සවි වී ඇත්තේ නැත.එය රැඳී ඇත්තේ දොස්තර මහතාගේ මැහුමේ හැටියටය.ඒ නිසා සෑම සංසර්ගයකටම පසුව ජුංඩා තවමත් ඔබ සමඟද නැත්නම් බිරිඳ ළඟදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඔබ ගණිකා ඇසුරට යොමු වූ අයෙක් නම් ගෙදර ඒමට පෙර ජුංඩා ඔබ ළඟ දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.නැත්නම් ගෙදර පැමිණි පසු ඔබට මුත්‍ර කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට සිදුවනු ඇත.එය එසේ උවත් ඔබ ගණිකා ස්ථානයක ජුංඩා දමාගොස් තිබියදී පොලීසියට අසු වූවද (මේ දිනවල ගණිකා මඩම් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.) එයින් ඔබ නීතිය ඉදිරියට ගෙන එන්නට හේතුවක් වන්නේ නැත.මන්ද ජුංඩාගේ DNA පරීක්ෂා කළ විට අහු වන්නේ මේ වන විට ජුංඩා ද අහිමිව සිටිනා අසරණ ජුංඩාගේ පළමු හිමිකරුවා වීමය.

මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය.

පිං පිණිසයි!!

Friday, July 24, 2015

෴ ආදරය , ආලය සහ රාගය ෴( Love ,Romance & Sex )

 ආදරය , ආලය සහ රාගය

( රාගය / Sex) 


දුටුවෙමි ළඳේ ඔබේ නොවැසූනු ලය මඩල
ඉන්නට හිතයි එහි කිමිදී මොහොතකට
එනමුදු ඔබේ ගොරහැඩි චර හද මඬල
තුල නොනවතී දිගටම යමි මම ගමන


( ආලය / Romance )

සුදු මුදු හදේ නැවතී ඉමි මම ළදුනේ
දැවටී ඉන්න දෙනවද ඔය වත මඬලේ
අත් පටලවන් ඇවිදන් යමු සිතු විලසේ
නුඹ ළඟ හමන සුවඳින් මගෙ ගත දිලිසේ


( ආදරය / Love )

නුඹ මගෙ ළඟින් සිටියා වූ පෙර දවස
සුවඳයි හමන්නේ තාමත් සිත් අවට
පෙර ඒ අතීතෙට වැඩියෙන් අද නුඹව
මට වටිනවා අද වැටහෙයි ආදරය

( ආදරය / Love )
අපි දකින ආදරය කොටස් තුනකට බෙදන්න පුලුවන් කියල මම හිතනව....

පළමු වර්ගය  ("IF kind of love")
මගේ ක්‍රමයට ඔයා ඉන්න ඕනි
මට තෑගි දෙන්න ඕනි
කොටින්ම මෙහෙමයි..." ඔයා මට ඔයාගේ ටෙඩි බෙයාව/ඔයාගේ සෙල්ලම් කාර් එක/ ඔයාගේ චොකොලට් එක දෙනව නම් ("IF kind of love") මම ඔයාගේ යාලුවෙක් මම ඔයාට ආදරෙයි "කියල කියනව නම් ඒක කොන්දේසි සහිත ආදරයක්. බලාපොරොත්තු වන දේ නොලබුනොත් හැර යනව පලිගන්නව ​වෛරකරනව.  අවිනිශ්චිත ආදරයක්. සල්ලි දේපල මිල මුදල් ඉඩ කඩම් යාන වාහන මත බොහෝ විට රදා පවතිනව.

දෙවන වර්ගය  ("because of")
මම ඔයාට ආදරෙයි.මක් නිසාද යත් ඔයා හරිම ලස්සනයි, ඔයා හරිම තරුණයි.ඔයා ජනප්‍රියයි.ඔයත් එක්ක ඉන්න කොට මට සතුටක් දැනෙන නිසා.

මේ වර්ගය ගොඩක් දුරට දකින්න පුලුවන් තරුණ කාලේ ගැටවර කාලේ ආදරේ කරන්න පටන් ගන්න කොට.බාහිර දේ සමඟ බැදීම වැඩි නිසා කරන ආදරයක්. හෙට මොනා වේවිද කියල මේ ආදරේ ගැනත් හරියටම කියන්න බැහැ. ඈයි ඉතින් රූපෙ දිරනව නේ.හැබැයි ඉතින් කාලයත් එක්ක හදවත් හදුනා ගත්තොත්, තේරුම් ගත්තොත් පැවැත්මක් තියේවි.


තෙවන වර්ගය  ("in spite of kind of love")
ඔබේ වැරදි ගති ගුණ, වැරදි සිතුවිලි තිබියදී පවා මම ඔබට ආදරය කරමි.ඔබ කෙතරම් තර වුනත් කැත වුනත් කෙතරම් අප්‍රියජනක වුවත් මම ඔබට ආදරය කරම්. ලොව ඔබ කෙතරම් ගැරහුවත් වැරදිකරුවෙක් කරත් ඒ නොතකා මම ඔබට ආදරය කරම්.
මම නම් මෙහෙම ආදරයක් දැකල තියෙනව ... ඒ මම කියවපු පොත් වල විතරයි.(හරියට පොඩි කාලේ කියවපු Beauty & the Beast වගේ කතා වල. හැබැයි ඒ රාක්ෂය ආදරේ කරේ කුමාරිගේ ලස්සනටයි මුලින්ම, ...පස්සෙ ඇගේ ලස්සන හදවත වටහා ගත්ත. කුමරියත් රාක්ෂගේ බාහිර රූපය නිසා ඔහුව ප්‍රතික්ෂේප කරත් අවසානයේ ඔහුගේ පිරිසිදු හදවත හදුනා ගත්ත. ඒ නිසයි ඒ රාක්ෂයව ලස්සන කුමාරයෙක් වගේ අන්තිමට දුටුවෙ. නපුරු සාපය හමාර වෙලා ආදරය වටහා ගන්න ඒ දෙදෙනාටම හැකි වුනා.....

මම මේ දවස් වල මුහුණ පාල ඉන්න ලොකුම ගැටළුව ඒක තමයි....
හැබැයි ආදරය, ආලය සහ රාගය අඩු වැඩි වශයෙන් ම්ශ්‍ර වෙලා තමයි අපි ලබන ආදරේ තැනෙන්නෙ. ඒත් ආදරය වැඩිපුරත් රාගය අඩුපුරත් තිබෙනව නම් ගොඩක් ගැටළු අඩු වෙයි නේද ?