Tuesday, August 11, 2015
නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම
මට මතකයිද මංදා
පසුකරපු පෙම්වතුන් ගණන
උන් මට ඇතුල්වුණ වාර
උත්සාහයක යෙදෙමින්
අතීත ස්මරණයක
එකින් එක
පාස් කර කර
ජීවිතේ දිගු දුරක
ඇවිල්ලත් මං අද තනියම
ඔන්න එක සැරයක්
ඒකනම් මතකයි හොඳට
පළමු පෙම්වතා හින්දම
වරකපල පැත්තෙ පොඩි ඇලක
කාටවත් නොපෙණෙන මුල්ලක
නෑවා වතුරෙ නට නට
දිය බුං එක්ක හාදු හුවමාරුව
හිතලේ වෙව්ල වෙව්ලම
මැදපු නැති අළුත් කොන්ක්‍රීට් ගෙබිමක
පිටේ රළු සිමෙන්තිය ඇණි ඇණිම
ඔහුගෙ බර මගේ ඇඟ මත
උණු කෙළ අහුරක රසය
මගේ කට තුළ....
තව දවසක් සොරබොර පෙනෙන මානයක
පුංචි කුටියක් වෙන් කරගෙන අපිටම
පළමු රැය වෙන්න ඇති එහෙම මම හිටිය
වින්දා එළි වෙනකම්ම එහි රසය
මුහුදු හුළං වැදෙන මානයක තව දවසක
දෙවැන්නාගේ අතින් ඇදගෙන
බෑම කියද්දී වැල්ලෙ උඩ පැන පැන
රඟපු රැඟිල්ලක තරම වැලි කෙලියක
රැයක් ගෙව්වා ඔහු එක්ක එක ඇඳක
රතු පාට ලයිට් එළියක් දල්වගෙන
එපා වුණා මුළු ලෝකෙම
හනිදිපත් රුදාවයි මුළු ඇඟම කකියවන
මතක විදිහට සිනමා හලක ඊළඟ හමුව
තුන් පැත්තක් වැහුණු පෙට්ටියක
ජීවිතේටම ලබපු උණුහුම්ම ස්පර්ෂය
අනේ මංද වචනත් නැහැ කියන්න
තවත් දවසක පිට්ටනියෙ නා ගහ යට
ලං වෙද්දිම හාදුවක් දෙන්න අඩ අඳුරෙම
ඒ මේ කවුරුවත් නෙවේ වෙනමම කෙනෙක් ඔන්න
හැඟණා මට කිසි හැඟීමක් නැති බව
දැන් අවුරුදු ගණනක් ඒ හැම එකක්ම
පහු කරන් ඇවිත් තව මතක ඇති නැති ගණනක
හමුවෙනවට හමුවෙනව විතරක්ම නෙවෙයි
පොඩි පහේ රහකුත් ලබන්න හින්දම
හිතෙනව තව තව උන් මොන මොන විදිහද බලන්න
ලියන්න ඇති ඇති නොකිය මදි මදිය කියන්නම
නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment